Sunday, August 30, 2015

සුප්‍රසිද්ධ ගායිකාව Rihanna ගැන

No comments
සුප්‍රසිද්ධ ගායිකාව Rihanna ගැන


හොදයි ඔන්න අද කියන්න යන්නේ ප්‍රසිද්ද ගායිකාවක් වන "රිහානා"ගැන.
මෙයාගේ සම්පූර්න නම තම්යි "රොබින් රිහානා ෆෙන්ටි".ඉපදිලා තියෙන්නේ 1988 පෙබරවාරි 20 වනදා.වයස අවුරුදු 27යි.
මෙයා ගායන ක්ෂේත්‍රයට ඇවිල්ල තියෙන්නේ එයාගේ යාලුවෙකු මාර්ගයෙන්.ඒ 2005 දී.2005 දී මෙයාගේ ප්‍රතම සංගීත ඇල්බමය Music Of The Sun වන එලිදැක්වීය.එයට ‍රැප් ගායකයකු වන දායක විය.


2007 දී මෙයාගේ Umbrella ගීතයට Grammy Award සම්මාන උලෙලදී Best Rap/Sung Collaboration යන සම්මානය හම්බ උනා.මෙයාගේ මිලියන 41 ක් පමන ගීත ඇල්බම මේ වන විට විකිනී ඇත.ලෝකයේ වැඩිම ආදායමක් උපයන ගායිකාව ලෙසද ප්‍රසිද්දව සිටී.මේ වන විට රිහානට පෙම්වතුන් 20ක් ඉදලා තියෙනවා.මෙයාගේ ශරීරයේ පච්ච 21 ක් තියෙනවා.මෙයාගේ ගීත ඇල්බම් විකුනලා හොයා ගත්ත මුලු වත්කම $120,000,000ක්(මටනම් කියෝ ගන්නත් බෑ).

එහෙනම් මම ගියා........Post එක හොදනම් Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා......

ඔයාලා ආස Black Widow ගැන

No comments
ඔයාලා ආස Black Widow ගැන


ඉතින් ඔන්න අදත් මන් ආවා තවත් ප්‍රසිද්ද Marvel සුපිරි චරිතයක් ගැන විස්තර අරන්.
මෙයාට කියන නම තමයි Black Widow.මෙයාට රගපාන්නේ Scarlett Johansson නම් නිලියයි.


මේ සුපිරි නිලිය උපත ලබන්නේ 1984 නොවැම්බර් 22 දා.වයස අවුරුදු 30ක් වෙනවා(ඒ උනාට පේන්නේ 18යි වගේ).කසාද දෙකක් කරගෙන තියෙනවා.
(1)
රේයන් රෙනොල්ඩ්(2008-2011)


(2)
රොමේන් ඩවුරික්(2014)


 මෙයාට හොදට සින්දු කියන්නත් පුලුවන්.
මෙයා රංගන ශිල්ඵිනියක් විදිහට ශේත්‍රයට ආවේ 1994 දී.මුලින්ම රගපාපු චිත්‍රපටය තමයි "North".
ඉන්පසු මෙයා The horse whisperer,Ghost World,Lot In Translation,Girl With A Pearl Morning වැනි චිත්‍රපටි සදහා රංගනයෙන් දායක විය.
මෙයා වැඩිපුරම ප්‍රේක්ශකයන් අතර ජනප්‍රිය වුනේ Back Widow චරිතයෙන්.


ඉතින් මෙයා Black Widow විදිහට රගපාපු Captain America Winter Soldier,The Avengers වැනි චිත්‍රපට ආදායම් වාර්තාද තැබුවා.
මෙයා සින්දු කියන්න දක්ශයි කියලා මන් කිව්වනේ.මෙයාගේ ප්‍රථම ගීත ඇල්බමය තමයි Anywhere I Lay My Head.ඒක 2008 එලිදැක්වුවේ.
මෙයා චිත්‍රපට මේ වන විට 45 කට දායක වෙලා තියෙනවා.මෙයා 2015 දී Popular Hollywood Actress 2015 යන සම්මානය දිනා ගත්තා.

ඉතින් Post එක හොදනම් Comment එකක් දාගෙනම යන්න අමතක කරන්න එපා.........නැවත හමුවෙමු.........




Friday, August 28, 2015

ඇරෝගේ Fans ලට පට්ට Video එකක්

No comments
 ඇරෝගේ Fans ලට පට්ට Video එකක්


ඔන්න අදත් අරගෙන ආවා ඇරෝගේ Fans ලට හොදට හිනාවෙවී බලන්න පුලුවන් Video එකක්.ඇරෝ කතාමාලාව හදද්දී වෙච්ච ඇබැද්දි එහෙම නැත්තම් වැරදීම් දැකලා තියේද?මේ බලන්නකෝ.මරු මරු වැඩ වෙනවා.........


Post එක හොදනම් Comment එකක් දාගෙනම යන්න.......අපි ගියා එහෙනම් නැවත හමුවෙමු.........

Wednesday, August 26, 2015

ප්ලාස්ටික් වලින් තරු වෙලා ඉන්න අය

No comments
ප්ලාස්ටික් වලින් තරු වෙලා ඉන්න අය


අද මන් කියන්න යන්නේ විවිධ ප්ලාස්ටික් සැත්කම් වලින් ලස්සන වෙලා ඉන්න නිලියන් ගැන...........හොදයි මේගොල්ලන් Hollywood සහ Bollywood වලත් ඉන්නවා.මේ බලන්නකෝ.........
(1)
ජෙනිෆර් ලෝපෙස්(Jennifer Lopez)

මෙයාගේ වයස මේ වනවිට අවු 46 ක් ඒත් තාම කෙල්ල වගේ ඉන්නවා ඒ ඉතින් ප්ලාස්ටික් සැත්කමේ පිහිටෙන් තමයි.මෙයා නලලේ හා ඇස් යට ‍රැලි ඉවත් කරන ප්ලාස්ටික් සැත්කමක් තමයි කරගෙන මෙහෙම ලස්සනට ඉන්නෙ.....
(2)
කිම් කර්ඩිෂන්(Kim Kardashian)

මෙයාට තියෙන්නේත් සාමාන්‍ය ශරීරයක් නෙවේ.මෙයාත් තම පියයුරු හා පි‍ටුපස ප්‍රදේශය ප්ලාස්ටික් සැත්කමකට භාජනය කරලා තියෙන්නේ.......
(3)
බ්‍රිට්නි ස්පියර්ස්(Britney Spears)

මේ ඉන්නේ ඔයා මම කවුරුත් ආස කරන ගායිකාවක්නේ.මෙයාත් තොල් හා නාසයට ප්ලාස්ටික් සැත්කම් කරගෙන ඇත.
(4)
බිපාශා බාසු(Bipasha Basu)

මෙයා සැත්කම් 3ක් කරගෙන තියෙනවා.ඒ පියයුරු,කම්මුල් හා නලල වෙතටයි.
(5)
අනුශ්කා ශර්මා(Anushka Sharma)

කෝලිකුට්‍ටුවාගේ කෑල්ල වන අනුශ්කා ශර්මාත් තොල් සිහින් කර ගැනීමේ ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ඇත. 

ඉතින් Post එක හොදනම් Comment එකක් දාගෙනම යන්න.නිකම්ම යන්නේ නැතුව........නැවත හමුවෙමු

Monday, August 24, 2015

ඇරෝගේ Summer Slam තරගය

No comments
Stephen Amell සහ Stardust ගේ Summer Slam තරගය


ඇරෝගේ Summer Slam තරගය බැලුවෙ නැති අය මෙතනින් බලන්න.......සුපිරි ආහ් අපේ ඇරෝ අයියාගේ වැඩ........බලලා Comment එකක් දාගෙනම යන්නකෝ............



සුපිරි නළු Tom Cruise ගැන

No comments
ඔන්න අද ගෙනාවා ඔයගොල්ලෝ ආස තවත් සුපිරි චරිතයක් එක්කමෙයාගේ සුපිරිම සුපිරි චිත්‍රපටියක් ලගදී නිකුත් උනා......



මෙයාගේ නම තමයි ටොම් කෲස්.ලගදී නිකුත් උනු මෙයගේ සුපිරි චිත්‍රපටය තමයි Mission Impossible Rogue Nation.......

හරි දැන් මම කියන්න යන්නේ මෙයාගේ පෞද්ගලික ජීවිතය ගැන....මෙයාගේ සම්පුර්ණ නම තමයි ‍තෝමස් කෲස් මැදපෝර්.1923 ජූලි 3 වෙනිදා තම්යි මෙයා උපත ලැබුවේ.ඒ කිව්වේ ඩැන් අවුරුදු 53 ක් වයසයි.මෙයා විවාහයන් තුනක් සිද්ද කර ගත්තා......හැබයි එකක්වත් හරි ගිය පාටක්නම් නැහැ 

(1)
මිමී රොජර්ස්(1987-1990)

              


 (2)
           නිකෝල් කිඩ්මන්(1990-2001)



       (3)
              කේට් හොල්මස්(2006-2012)


ආහ් මෙයාට තව ළමයින් 3 දෙනෙක් ඉන්නවා..

මෙයාගේ රංගන දිවිය ආරම්භ උනේ 1981 Endless Love චිත්‍රපටයෙන්.

ඉන්පසු රගපෑ Mission Impossible චිත්‍රපටයේ ඊතන් හන්ට් චරිතය මොහුගේ රංගන ජීවිතය වෙනස් කලේය.එය ලොව පුරා බිලියන ගනනක් වූ රසිකයන්ගේ ප්‍රේක්ශක ආදරයට ලක් විය. මොහු රගපෑ Mission Impossible 1(1996),Mission Impossible 2(2000),Mission Impossible 3(2006),Mission Impossible Ghost Protocol(20011),Edge Of Tomorrow (2014) වැනි චිත්‍රපට ආදායාම් වාර්තා අතරටද එකතු විය.

මේ වන විට මෙයා සම්මාන 29කුත් දිනා ගෙනයි ඉන්නේ.ඒ වගේම මෙයාගේ වත්කම ඩොලර් මිලියන 480ක්............

එහෙනම් අදට මන් ගියා.POST එක හොදනම් දා ගෙනම යන්න.........නැවත හමුවෙමු........ 

ඇරෝ ගැන Part 2

No comments
ඔන්න අද ගෙනාවා ඇරෝ ඒ කිව්වේ Stephen Amell එයා පුහුනු වෙනවා (work Out එක) ඇරෝ එකේ ඕගොල්ලෝ දැකලා තියෙනවානේ?


දැකලා තියෙනවද ඇරෝ ඒවට ඇත්ත ජීවිතයේදී පුහුනු වෙනවා දැකලා තියෙනවාද?බලන්නකෝ වීඩියෝ එක...........


එහෙනම් බලන්නකෝ...නැවත හමුවෙමු............

Sunday, August 23, 2015

NOKIA සමාගම ගැන

No comments
ඔන්න තවත් එකක් ගෙනාවා.මේ කියන්න යන්නේ NOKIA සමාගම ගැන.........


මෙය පටන් ගෙන ඇත්තේ 1871 කඩදාසි කර්මාන්ත ශාලාවක් ලෙසයි.මෙහි නිර්මාතෘ වන්නේ ‍ෆින්ලන්ත ඉංජිනේරුවෙකු වූ ෆෙඩ්රික් ඉඩෙස්ටාම් විසිනි.


ඉන්පසු මෙම කර්මාන්ත ශාලාව රබර්,කේබල්,ඉලෙක්ට්‍රොනික් උපාංග නිපදවීමට යොමු වූයේය.

මේ තියෙන්නේ NOKIA කර්මාන්තයේ ප්‍රථම ලාංඡනය



1963 හමුදාව සහ හදීසි ඇමතුම් වෙනුවෙන් රේඩියෝ දුරකතන නිපදවීම සිදුකලේය

1982 දී නොකියා සමාගමේ පලමු මෝටර් රථ දුරකතනය හදුන්වා දුන්නේය

1987 අතෙහි දරා ගත හැකි ප්‍රථම දුරකතනය හදුන්වා දීම ඔවුන් පැමිනි මගෙහි විශේශ සංධිස්ථානයකි.මෙහි බර රාත්තල් 1.7 වුයේය.(ඒ කිව්වේ තඩි ගඩොල් භාගයක් විතර).


1999 දී NOKIA 3210 මාදිලිය ඉදිරිපත් කලේය.



2002 දී නොකියා සමාගම පලමු 3G දුරකතනය නිකුත් කලේය.



2003 දී නොකියා සමාගමේ ජංගම දුරකතන ලොව පුරා බිලියනයක් අලෙවි වූයේය.

2007 ලොව 5 වැනියට බලවත්ම සමාගම විය.

2010 දී නිෂ්පාදනය කඩා වැ‍ටුනි.පස්සේ 2011 දී සිය සිම්බියන් මෙහෙයුම් පද්දතිය අතහැර Microsoft Windows මෙහෙයුම් පද්ධති සමග එක්ව Nokia Lumia මාදිලිය ඉදිරිපත් කලේය.

2013 දී යුරෝ බිලියන 4.5(ශ්‍රී ලංකා රුපියල් වලින් නම් මෙන්න මෙච්චරක් Rs.687260106000.00.අම්මෝ මටනම් කියව ගන්නවත් බෑ ) Microsoft සමාගමේ බිල් ගේට්ස් මාමා මේක මිලට ගත්තා.



ෆෙලිසිටි ගැන

No comments
ඔන්න අද post එක ෆෙලිසිටි ගැන..........



ඔයාලා කවුරුත් ARROW කතා මාලාවේ ෆෙලිසිටිට ආසයිනේ?මාත් එයාගේ ලොකු රසිකයෙක්.ඉතින් ඔන්න අද දෙන්න යන්නේ මෙයා ගැන පොඩි විස්තරයක්.........

මෙයා ඉපදුනේ 1991 දී කැනේඩියානු කාන්තාවක් වශයෙනි.මෙයාගේ ඇත්ත නම තමයි "එමලි බෙට් රිකර්ඩ්ස්(Emily Bett Rickards).වයස අවු 23යි.ඔයාලා දන්නවාද මෙයාට හොදට නටන්න ගයන්න පුලුවන් කියලා...මෙයාගේ රංගන දිවිය ආරම්භ වන්නේ 2012 ඇරෝ කත මාලාවෙනි.2013 වර්ශයේදී මැය ඇරෝ කතා මාලාව තුල "හැකර් ෆෙලිසිටි ස්මෝක්" ලෙස ඉතා ජනප්‍රියත්වයට පත් විය.

මැයගේ පලමුව සිනමා රංගනයට දායක වු චිත්‍රපටය වුයේ  Random Acts Of Romance ය.ඉන්පසු ඇය Bacon And Eggs ,Flicka:Country Pride,Romeo Killer: The Chris Porco Story වැනි චිත්‍රපට සදහා දායක වූවාය.

ඇරෝ කතා මාලාව තුල ඇයගේ රංගන හැකියාව හේතුවෙන් ඇයව Leo Awards සහ Teen Choice Award යන සම්මාන උලෙළවල් සදහාද නම් වී ඇත.

ෆෙලිසිටි අක්කා ගැන Post හොදනම් Comment එකක් දාගෙනම යන්න.........නැවත හමුවෙමු


Friday, August 21, 2015

ඇරෝ ගැන ඔබ නොදන්නා කරුණු 10 ක්

2 comments

ඇරෝ ගැන ඔබ නොදන්නා කරුණු 10 ක්


සමහර අය මේවා ගැන දන්නවාත් ඇති............දන්නෙ නැති අය බලන්නකෝ............

1.ඇරෝගේ ගෙදර ඒ කිව්වේ The Queens mansion තිබෙන්නේ 2001 විකාශය වූ කතා මාලාවේ ලුතර්ගේ මාලිගාව නම් ස්ථානයේ බව.තවද මෙය X men චිත්‍රපටයේ බලයන් සහිත ලමයින් සිටින "Xavier School of Gifted Youngsters"ස්කෝලය රූගත කිරීමටද ගත් බව....


2.Smallville කතා මාලාවේ සේම සෑම කතාන්ගයකම මාතෘකාවක් Arrow කතාන්ගයේ චරිතයක් විසින් කියනු ලබයි
.
3.Arrow විසින් Barry Allen ව හදුන්වාදෙන්නේ Season 2 හිදීය.ඒ ඔහුගේ CW හි The Flash නම් සුපිරි වීරක්‍රියා වැඩසටහනට අතදීමක් වශයෙනි.DC වීරයන්ගේ සාමුහික TV විශ්වයේ ආරම්භයකි මෙයයි.

4.Atom,The Flash සහ Green Arrow මෙම වැඩසටහනහි සිටී.ඔවුන් Justice League හි ශක්තිමත්ම සාමාජිකයන් වේ.ඇටොම් චරිතයට පන පොවනBrandon Routh superman returns හි සුපර්මෑන් චරිතයට පන පොවා ඇත.ඔහු Justice League හි ආරම්බක සාමාජිකයා වේ.



5.තමාගේ දුන්න අත දරා නොසිටින විට යම්කිසි බියක් ඔලිවර්ට දැනෙන ආකාරයට Stephen Amell චරිතයෙන් විදහා දක්වයි.

6.ටොමී හා මැල්කම් මර්ලින් යන චරිත වලට පන පොවන John Barrowman සහ Colin Donenell අතර සැබෑ ජීවිතයේ වයස් පරතරය අවුරුදු 14කි.ඔවුන් මෙහි රගපාන්නේ පියා හා පුතු වශයෙනි.

7.Green Arrow : Year One හි රචක ඇන්ඩි ඩිග්ල් ට ගරු කිරීමක් ලෙස ජෝන් ඩිග්ල් චරිතයට ඔහුගේ නම යොදාගෙන තිබේ.ඔහුගේ එම නිර්මානය මෙම වැඩසටහන සදහා ප්‍රධාන රුකුලක් වී ඇත.



8.Season 2 වනතෙක් ග්‍රීන් ඇරෝ යන නම බාවිතා නොකෙරේ.Season 1 පුරාවට ඔහුව හැදිනුවේ green hooded guy හෝ The vigilante ලෙසය.



9.ඔලිවර්ගේ රාත්‍රී සමාජ ශාලාව නම Verdant ය.එහි තේරුම "දීප්තිමත් කොල පාටින් යුක්ත"යන්නයි.තවද " V " අකුරෙන් පිලිබුබු වන්නේ ඊතලයක හිසයි.



10.මෙම වැඩසටහනේ නින්ජාවරු මෙන් සිටින සතුරන් නිවැරදිව නම් කරනු ලබන්නේ The League Of Assassins වශයෙනි.එය මෙවැනිම චිත්‍ර කතා පොත් මාලාවක් ආශ්‍රයෙන් නම් කර ඇත.DC චිත්‍රපට ලෝකයේ(The Dark Knight Trilogy) මෙම කණ්ඩායමම League of Shadows යනුවෙන් හදුන්වනු ලබයි.


 මේ ඉන්නෙ මේ එක දාන්න මට උදව් කරපු කෙනා Nalaka malinda Perera මෙයා තමායි Sinhala Translate කලේ.....මෙයාට සප් එකක් විදියට
මෙතනින් ගිහින් මෙයාගේ පේජ් එකට ගිහින් Like එකක් දාන්න.තව Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා

පට්ටම ආතල් වැඩක්....

No comments

Desktop එකට මැස්සෝ දාමු



අද දෙන්න යන්නේ ටිකක් හිරිකිත ඒත් පට්ට ආතල් Software එකක්........
මේකේ නම virtual fly on desktop. කරලා බලලා ආතල් එකක් ගන්න....පල්ලේහායින් බාගන්න.එහෙනම් අපි ගියෝ.........


Thursday, August 20, 2015

වීඩියෝ බාගන්න නියම Software එකක්

No comments
වීඩියෝ බාගන්න නියම Software එකක්

මේකෙන් YouTube විතරක් නෙවේයි.තව සමහරක් වෙබ් අඩවි වල වීඩියෝ පවා බාගත හැකීයි.

මෙන්න වීඩියෝ බාන විදිය..............
(1)
මුලින්ම ඕන කරන වීඩියෝ එකේ Link address එක Copy කර ගන්න

(2)
ඉන්පසු 4k video downloader open කරලා paste link කියන එක ඔබන්න

(3)
ඉන්පසු ඕන Video quality එක ‍‍තෝරා Download button එක ඔබන්න


නැවත හමුවෙමු..............

AVG 2015 Virus Guard

No comments
AVG 2015 මෙන්න Download කරගන්න නොමිලේ දෙන සංස්කරණය


දාලා තියෙන කරදරකාරී Virus Guard එක අයින් කරල AVG 2015 පාවිච්චි කර බලන්න
One Year use කරන්නත් පුලුවන්......
පරිගණකය Slow වෙන්නෑ.
 පට්ට Interface එකකුත් තියෙනවා


මෙන්න බාගත කරන්න


Neobux වලින් මුදල් හොයමු

No comments
Neobux වලින් මුදල් හොයමු

ඔන්න මම ගෙනාවා Trafficmonsoon වගේ site එකක්.....



NeoBux තමයි මේකේ නම.......මේකෙත් තියෙන්නේ Trafficmonsoon එකේ කරන්න තියෙන දේම තමා......Add Click කරන්න තමා ඉතින්....

මෙතනින් ගිහින් Register වෙන්නනිකන් ඔහේ Data කන්නේ නැතුව ගානක් හොයාගන්න බලන්න.
Trafficmonsoon ගැන තියෙන Post එක කියවපු නැති අය මෙතනින් බලන්න

පරිගණකයට පට්ට Browser එකක්

No comments
පරිගණකයට පට්ට Browser එකක්



ඔන්න ගෙනාවා සුපිරිම සුපිරි Web Browser එකක්....
මේක ගොඩක් ප්‍රසිද්ධ Mobile Phone වල.මෙන්න PC වලටත්...



Wednesday, August 19, 2015

කරදරකාරී Add bar නැති Bit Torrent Pro Version එක

No comments
කරදරකාරී Add bar නැති Bit Torrent Pro Version එක


BitTorrent මෘදුකාංගයේ සල්ලි දීලා ගන්න ඕණ Version එක BitTorrent PRO Version එක තමයි අද දෙන්නේ. මේකේ Free Version එකට වඩා යම් යම් පහසුකම් ටිකක් තියනවා.පහතින් බාගන්න........



ලේසියෙන්ම හරියට Paypal Account එකක් හදා ගමු

No comments
ලේසියෙන්ම හරියට Paypal Account එකක් හදා ගමු


Paypal එකක් කියන්නේ බැංකු ගිනුමක් වගේ.අන්තර්ජාලයේ සිදුවන මුදල් ගනුදෙනු වලින් මුදල් ලැබීම් හා ගෙවීම් මෙය මගින් සපයන සේවාව වේ.හැබැයි මේකෙන් අපේ රටට නම් මේ පහසුකම දීලා නෑ.එත් වෙනත් රටක් දීලා එකක් හදන්න පුලුවන්......

Ex-Malayasia,Philipin

ලේසියෙන්ම Paypal Account හදාගන්න පුලුවන්. මේ Video එක බලන්නකෝ.........
Paypal Account එකක් සෑදීමට මෙතනින් යන්න Click Here



Post එක හොදනම් එකක් Comment දාගෙනම යන්න.........

කිසිම මහන්සි නොවී 1$ හම්බකරමු

2 comments
 මහන්සි නොවී 1$ හම්බකරමු

 මේකෙන් පැයකට 1$ හොයන්න පුලුවන්.අපිට තියෙන්නේ Start Surfing button එක Click කර බලන් ඉන්න........

http://www.surfwithmoney.com/?ref=87958


 තේරුන්නෑ?නේද.....ඔයා ඔකේ Register වුනාට පස්සේ start surfing කියලා button එකක් ඇති ඒක click කරලා ආතල් එකෙ ඉන්න තීයෙන්නේ......පැයකින් 1$ තියේයි.

Tuesday, August 18, 2015

Trafficmonsoon වලින් මුදල් හොයමු

No comments
දවසකට 2$ හොයමු




අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිළිබදව ඔබ තවමත් දන්නෙ නැද්ද?
එසේනම් මේ blog අඩවිය තුලින් ඉගෙන ගන්න. හරි වැඩි කතා නැතුවම අපි වැඩේට බහිමු.මුලින්ම කියන්න ඕනෙ කිසිම කෙනෙකුට මහන්සි නොවී සතයක්වත් උපයන්න බැරි බව.  හරි හරි දැන් ඉතින් $2ක් හොයන හැටි අහගන්න ඉවසුමක් නැතුව ඇතිනේ. ඔයාලා දන්නව ඇති ptc නොහොත් click කර මුදල් සෙවීමට හැකි site පිළිබදව. මන් අද කියන්න යන්නෙත් ඒ වගේ සුපිරි site එකක් ගැනයි. මේක අනිත් PTC සියිට් වල වගේ නෙමෙයි දිනකට $0.01 ඇඩ්ස්
 7-10ක් වගේ දවසට දෙපාරක්(ඊටත් වඩා) එනවා ඇඩ්ස් ක්ලික් කරලා විතරක් $0.2 වඩා(Rs30ට වඩා) හොයන්න පුළුවන්. ඒ වගේම 100%ක් ref Commisson ඒ කියන්න අපි ගන්න හැම refferel කෙනෙක්ගෙන්ම දිනකට $0.2+(Rs.30+ක්) වගේ ලැබෙනවා ඒ කියන්නේ අපි refferels ල 10ක් හොයා ගත්තොත් දිනකට $2ක් (Rs.260ක්)වගේ

එතකොට එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන්  දවසට රුපියල් 30 යි
රෙෆෙරෙල්ල්ස් ල 10 ක් ගෙන් දවසට රුපියල් 300 යි
රෙෆෙරෙල්ල්ස් ල 100 ක් ගෙන්දවසට රුපියල් 3000යි
එහෙනම් දවසට 3000 ගානේ  මාසෙට පඩිය  රුපියල් 90,000 යි.
ඒ වගේම මේකේ දවසට දෙපාරක් ADs එනවා උදේ 6-10 අතර එකපාරක් සහ උදේ 10න් පස්සේ එකපාරක් ADs ක්ලික් කරන්න පුළුවන් එහෙම ක්ලික් කලොත් ඉතින් දවසට $0.2+ක්ම හොයන්න පුළුවන් රෙෆෙරල්ස්ලගෙනුත් ඒ ගානම හොයන්න පුළුවන් එත් දෙපාරම ක්ලික් කරන්න බැරි අය එක පාරක් ක්ලික් කරට අව්ලක් නෑ දැන් කට්ටිය අහයි ඔයාට මේකෙන් සල්ලි හම්බුනාද කියල ඔව් මට මේකෙන් සල්ලි ලැබුණා මේ පල්ලහැ තියෙන්නේ Payment proff එක මේකෙන් සල්ලි ගෙවන බවට සාක්ෂියක් තමයි මේ තියෙන්නේ...

OK! එහෙනම් දැන්ම Register වෙන්න අහ් තව දෙයක් කියන්න අමතක වුණා මේකේ Register වෙද්දී සහ මේකට ලොග් වෙද්දී firefox browser එක Use කරන්න ඒ වගේම Hutch,Airtel Sim මේ වැඩේට සෙට් වෙන් නෑ,Dialog,mobitel හෝ Etisalat Sim එකක් use කරන්න. hutch/Airtel Sim එකක් ගහල ලොග් වුන ගමන් "BLOCKED ACCOUNT" කියල වැටෙයි එහෙම වැටුන කියල බය වෙන්න එපා සිම් එක මාරු කරපු ගමන් හරි යනවා :)


දැන් ඔයාලට එන page එකේ sing up click කරන්න.






















එවිට අයදුම්පතක් ලැබේ.සියලුම තොරතුරු දෙන්න.


ඔයාලට ඔය තොරතුරු දීමට පුළිවන් කියලා මං හිතනවා


Username එකට ඔයා මේ site එකට use කරන්න කැමති නම.(මේ නම එකටම සදහන් කල යුතුයි.හිස්තැන් තැබීමෙන් 

වලකින්න(eg:ishina123)

දැන් ඔයාලගෙන් අහනවා withdraw code එකක්.ඔයාලට කැමති අංක පහක් දෙන්න
.……වැදගත්…… {ඔයාලා දෙන code එක කොහෙහරි ලියාගන තියගන්න.මොකද මේක සල්ලි ගනිද්දී අවශ්‍ය වෙනවා.}
නැවතත් එම code එක දෙන්න.
ඔබට කැමති password එකක්.
නැවතත්.
ඔයාලට සල්ලි ගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා.ඔයාලට තියෙනවනම් ඒවගෙ ලිපිනය අදාල ස්තානවල දමන්න.
තවමත් ගිණුමක් නොමැතිනම් paypal කියන හිස්තැනට පමනක් ඔබගේ email එක දමන්න.(payza සහා solidertrustpay හිස්තැන් මුකුත් නොකර තියන්න)
අන්තර්ජාල බැංකු ගිණුමක් හදනහැටි මෙතැනින් බලන්න 
……වැදගත්……{ඔයාලගෙ මේ තොරතුරුනම් වරද්ද ගන්න එපා.මොකද මේ තොරතුරු වෙනස් කරන්න බැහැ.වැරදුනොත් ඔයාලගෙ සල්ලි කාටවත් යයි ok}



ඊලගට I understand ලෙස සදහන් ස්ථානයට හරියක් දමන්න.
ඉන්පසුව im not robbot යන්න click කර අදාල වචනය දී verify කරන්න.
ඉන්පසු Proceed බොත්තම click කරන්න.

ඔන්න දැන් ඔයාලගෙ email එකට link එකක් ඇවිත් ඇති.

ගොඩක් අය මට කෑ ගහනවා  Email එකට Link

 එකක් ඇවිත් නෑ කිය කිය එත් ඕගොල්ලෝ හරියට Email Adress එක දුන්නනම් එහෙම වෙන්න විදිහක් නැ ඔයා Email එකට ලොග් වෙලා දෙතුන් පාරක් page එක Reload කරලා බලන්න Spam Folders වලත් බලන්න එත් හරියන්නේ නැත්නම් Trafficmonsoon acount එකේ Resend Activation Code කියන එක ක්ලික් කරන්න 

ඒකෙ තියෙන linkඑකින් යන්න.ඊට පස්සෙ එන page එකේ ඔයාලා දුන්න username එක තියෙනවා නේද.
එහෙනම් ඔයාලගෙ password එක යටින් සදහන් කරලා Proceed ඔබන්න.
ඔන්න වැඩේ හරි. දැන් ඔයාලගෙ account එක active. දැන් එන පිටුවේ වේලවක් අඩුවෙයි ,ඒවෙලාව අඩු වෙනකම් ඉන්න.

ඊට පසුව Back to dashboard click කරන්න.
දැන් ඉතින් ඔයාගෙ ගිණුමට යයි

දැන් අපි බලමු ads නොහොත් වෙලද දැන්වීම් click කරන ආකාරය.(හැබැයි ඔය Register වෙච්ච පලවෙනි දවසෙම ADs එන්නේ නැ දෙවෙනි දවසේ ඉදන් තමයි එක නිසා Register වෙච්ච ගමන් ඇඩ්ස් නැනේ කියල අත ඇරලා දන්නා එපා Ok!)

ඔය කොලපාට තියෙන ඒවා තමයි ads(නිල් සහා රෝස පාටින් අලුතින් ads එකතු කර ඇත,ඒවත් click කර්න්න) .ඔයාල කරන්න ඕන ඔය ads එකක් click කිරීම.ඊට පස්සෙ page එක load වෙලා වෙලාවක් දෙයි.ඒ වෙලාව ඉවරවෙනකම් ඉදලා,ඉවර උනාම පොඩි photo එකක් පෙන්නයි. ඒකෙ තියෙන ඉලක්කම්  අදාල හිස්තැනෙහි සදහන් කරලා අදාල බොත්තම click කරන්න.එවිට ඔබ සදහන් කල අංක හරිනම් Back to dashboard  කෙයලා එයි.ඒක click කරන්න.
ඔය විදිහට තියෙන ads ඔක්කොම click කරන්න මේ විදිහට සමහර දවස් වල ADs ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කොහොමත් රෙගිස්ටෙර් වුන මුල් දවස් කිපයේනම් ADs එනවා අඩුයි...

(1)

(2)


(3) 



Ads බලන හැටි තේරුනේ නැත්නම් මේ video එකත් බලන්න





ඊලගට ඔය photo එකේ දාල තියෙන අංක 04 සදහන් නිල් පාට බොත්තම ඔබා ads 10ක් බලන්න.

ඒවා බැලුවොත් තමයි ඕයාලගෙ direct refferelලා click කරන 

ඒවගෙ කොමිස් එක එන්නෙ.(Referalsla ඉන්නවනම් විතරක් ක්ලික් කරන්න) 
හරි...,ඔයවගේ දවසට දෙපාරක් ගිහින් බලන්න.මොකද මේකෙ දවසට දෙපාරක් ads එනවා.
මතක තියාගන්න උදේ 6 සහ 10 ට නිල්පාට බොත්තම ඔබලා බලන ads වලට මුදල් ලැබෙන්නේ නැහැ.ඒ වගේමයි ඒ ads 10 බැලුවම කොලපාටින්( ඔයාලගෙ ads ටිකට උඩින් ,නිල් පාට බොත්තමට පහලින්) වෙලාවක් අඩු වෙනවා.ඒ වෙලාව 00.00 වෙන්න කලින් අයෙත් නිල් බොත්තම ඔබලා ads 10ක් බලන්න.

මෙහෙමයි.ඔයාල direct refferelලා හදාගන්න ඕන.

 ඔයාලගෙ refferel link එක යාලුවන්ට දීල එයාලව ඔයාලා යටතේ register කරවගන්න.(ඔයාලා යටතෙ register උනා කියලා එයාලගෙන් කීයක්වත් අඩු වෙන්නෙනම් නැහැ.ඒක නිසා පාඩුවක් වෙන්නෙ නැහැ.)


හරි දැන් බලමු refferel link එක ගන්නෙ කොහොමද කියලා.
ඔයාලගෙ ads වලට පහලින් link ටිකක් තියෙනවා. ඒ link වලින් පලවෙනි link එක තමයි refferel link එක.

$… මේකෙ ලොකු මුදලක් ඉක්මනින් හොයන්න පුලුවන්  adpack 

අරන්.adpack කියන්නේ ඒ සයිට් එකේ කොටස් වලට.එක කොටසක් 

$50ක් වෙනවා.අපිට පුලුවන් paypal,payza වලින් සල්ලි දාලා

 adpack ගන්න.නැත්නම් credit හෝ debit card මගින් ගෙවලා 

ගන්න පුලුවන්.